Tag: food

දෙනවා කිව්ව සතොස සහන මල්ලට වෙච්චි දෙයක් නෑ

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන බව පැවසූ සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බව වාර්තා වේ. ලංකා සතොස අළෙවි සැල්වලට...

ආහාර මිල අහස උසට නගිද්දී උද්ධමනය 12%ත් පනියි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මස උද්ධමනය හෙවත් භාණ්ඩ මිල ඉහළ යෑම 12.1% ක් බවට පත්ව 2021 වසරේ ඉහළතම උද්ධමනය වාර්තා කර...

පාලන මිලත් එක්කම අත්‍යවශ්‍ය කොමසාරිස් ධූරයත් අහෝසියි

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (5) පස්වරුවේ පැවසීය. අත්‍යවශ්‍ය කොමසාරිස්...

වසංගතයෙන් පසු ජනගහනයෙන් සියයට 60ට පෝෂ්‍යදායි ආහාර නැහැ – ආහාර අයිතීන් පිළිබඳ ජාතික ආයතනය

‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබී නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ...

ආහාර මිල වැඩි වෙද්දී ආණ්ඩුවෙන් ‘පාන් නැතිනම් කේක් කාපල්ලා’ උත්තර

කිරිපිටි මිල ඉහළයෑම සහ වෙලඳපොළේ කිරිපිටි හිඟය හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙය ආණ්ඩුව විසින් කිරිපිටි...

Popular

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

Subscribe