Tag: featured

වැටුප් වැඩිකළේ මහ බැංකුව රැක ගන්නලු!

රටේ පැවැති උද්ධමනය සහ පවතින බදු බර හමුවේ තම සේවකයින්ට සිදුවූ අපහසුතාව මග හැරවීමට ඇතැම් පෞද්ගලික බැංකු සහ ආයතන විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්...

ඉහළම අධිකරණය වරදකරුවෙකු කළ අයෙකු පොලිස්පතිවරයා කිරීමට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවට ලිපියක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සාමාජිකයින්...

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් කොටස් පැවරීම අත්හිටුවයි

දැනට තෝරාගෙන ඇති අයදුම්කරුවන් පදනම් කරගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිටල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම මාර්තු මස 12...

ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා අදානිට ලාභය මන්නාරම් පරිසරයට විනාශය

අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හේතුවෙන් පාරිසරික වශයෙන් ඉතා වටිනා සම්පතක් අහිමි වීමට නියමිතයි . ඉවක් බවක් නැතුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් දැනටමත්...

කොළඹ වරාය ඉදිකිරීම්වලදී සිදුවෙන වංචාවක් ගැන හෙළිදරව්වක්

ලංකාව සහ ලංකාවේ වරායන් ඇතුළු ජනතා දේපල ලෝක බලවතුන්, කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව විදෙස් සමාගම් පවා භාවිතා කරන ආකාරයෙන් ඔවුන් ලංකාව සලකන්නේ සිය...

Popular

අසෝක රන්වල ජපන් භාෂාවෙන් ඉල්ලුවේ මොනවද?

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ජපන් භාෂාවෙන් උත්සව...

රෝහල්වල වෛදවරු 7000ක හිඟයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් 7,000ක හිඟයක්...

අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්‍රතිලාභ’ විඳින මිනිස්සු

පොළොන්නරුව, වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ, සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර...

ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි

කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ හිටපු අමාත්‍යවරයකු වන ටිරාන් අලස්ට අයත්...

Subscribe