Tag: corona

අනතුර ඉහල යන ලකුණු COVID-19 වෛරසය ජලයට මිශ්‍රර වීමේ අනතුරක්

අපජලයේත් (waste water) COVID-19 වෛරසය තිබිය හැකියි - නෙදර්ලන්ත පරීක්ෂණ කණ්ඩායමක් නෙදර්ලන්තයේ මහජන සෞඛ්‍ය සහ පරිසරය පිලිබඳ වූ ජාතික ආයතනය (RIVM) සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ...

රුසියාවේ ආධාර රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයට

ඇමරිකා එක්සත් ජනපදය covid-19 ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වී තිබෙනවා. කොරෝනා වෛරස සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් ද පාලකයින් ද දැඩි අපහසුතාවයට...

ඉන්දියාව හරහා කොරෝනා කියවීම

ඉන්දියාව කියන්නේ රටක් විතරක් නෙමේ, ඉන්දියාව කියන්නේ ලෝකයක් - ලෝකය ඇතුලෙ රටක්. රටේ මිලියන හාරසීයක් විතර මිනිස්සු, එරට ජනගහනයෙන් සීයට තිහක් විතර රට ඇතුලෙම...

ඉංදියාව බෙදී වෙන්වීමෙන් පසු මුහුණ දුන් ඛේදජනක ඉරණම මෙයයි..

පසුගිය අඟහරුවාදා බිලියන 1.3 ක් එනම් කෝටි 130 ක් ජීවත්වන ඉංදියාව අගමැති මෝඩි ගේ අණින් වසා දැමුණා..ලක්ෂ සංඛ්‍යාත කුලීකරුවන් ඇතුළු සැතපුම් සිය දහස් ගණනක්...

මිනිස්සු බල්ලන් බළලුන්සේ වීදි දිගේ මියයා යුතුද ?

ඉතාලියේ නාපෝලි කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට, පුද්ගලයකුගෙන් සමූහයකට, එක විට ආසාදනය විය හැකියි . කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටින්නට සෞඛ්‍ය උපදෙස් ලෝකේ හැම තැනම...

Popular

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

Subscribe