පුවත්

පැය 24ට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවාගෙන සිටි ජෝශප් ස්ටාලින් රිමාන්ඩ්

ඊයේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මෙම මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඊයේ සවස අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර...

ගෝඨාගෝගම ඉවත් කිරීමට එරෙහිව අරගලකරුවන් අධිකරණයට

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කර...

ඔඩොක්කු කුක්කන්ට වරදාන වරප්‍රසාද ජෝෂප් ස්ටාලින්ට සිරමැදිරිය

ලේක්හවුස් අසල පිහිටි ගුරු සංගම් කාර්යාලය  වටලා  අගෝස්තු 03  වනදා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා...

මම ලංකාවටම ජනාධිපති – රනිල් වික්‍රමසිංහ

සෑම ලාංකිකයෙකුගේ ම ජනාධිපතිවරයා ලෙස ඉදිරි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. ජනාධිපතිවරයා මෙසේද කීය. පාරිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් බහුතර...

රනිල් පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකාරභවින් ඉවත් කරන්න එපා – ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම්

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද...

Popular