Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය ගැන මාධ්‍යවේදී සංගම්වලින් චෝදනා
දේශීය පුවත්
December 26, 2025
වත්මන් රජය පොලිසිය මෙහෙයවමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීමට ගන්නා උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක්...
ආණ්ඩුව ඊශ්‍රායලය සමඟ සබඳතා තව තරකර ගනියි
දේශීය පුවත්
December 23, 2025
ජාතික ජන බලවේගය ආණ්ඩුව දිනෙන් දින ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් සිටියි. රැකියා කාණ්ඩ හයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේචන්ද්‍ර ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කර...
ඉන්දියාවෙන් දෙන ‘මරු’ සහන පැකේජය
දේශීය පුවත්
December 23, 2025
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්ගේ ලංකාවේ සංචාරය හරහා දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවට නැවත නැගී සිටීමට සහය දැක්වීම බව පවසමින් තවදුරටත්...
ආපදා තත්වය පදනම ලෙස ගෙන ණය කපා හැරීමකට වහාම යා යුතුයි!
පුවත්
December 23, 2025
'දිට්වා' සුළි කුණාටුව විසින් ඇති කළ ආපදා තත්වය සහ එයින් ආර්ථිකයට ඇති වූ බරපතළ බලපෑමට මුහුණදීම සඳහා වහාම ණය කපා හැරීමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය...
පස්දෙනෙකු අත්අඩංගුවට ගත් තිස්ස විහාරයේ ප්‍රශ්නය
දේශීය පුවත්
December 22, 2025
යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරීම නිසා ඊයේ ( 21) පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අධිකරණයට ඉදිරිපත්...
අහෝසි කිරීමක් නැහැ, සශෝධන පමණයි – ත්‍රස්ත පනත ගැන ආණ්ඩුව කියයි
දේශීය පුවත්
December 22, 2025
දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අවසාන එකක් නොවන බවත් මහජන අදහස් සහ යෝජනා සලකා බලා කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට...
විගණකාධිපති තනතුරට මිලිටරි නිලධාරියෙක් යෝජනා කරලා
දේශීය පුවත්
December 22, 2025
රටේ මීළඟ විගණකාධිපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මිලිටරි ඉතිහාසයක් සහිත නමක් යෝජනා කිරීම පිළිබඳ විරෝධයක් මතුව තිබේ. කෙසේවෙතත් ඉදිරිපත් කළ නාම යෝජනාව ආණ්ඩුක්‍රම...
යානිස් වරුෆකීස් ඇතුළු ආර්ථික විද්‍යාඥයින් ලංකාවේ ණය ගැන කියන කතාව
දේශීය පුවත්
December 22, 2025
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල දේශගුණික විපර්යාස සහ මෑතකදී බලපෑ ‘ඩිත්ව’ (Ditwah) සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම හේතුවෙන්, රටේ විදේශීය ස්වෛරී ණය ගෙවීම් වහාම...
රන්වල ‘ හොඳ’ නිසා බේරෙයි – පොලීසිය තමයි වැරදි
දේශීය පුවත්
December 18, 2025
ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව...
අනුර පොරොන්දු කඩකරයි – ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට නව පනතක්
දේශීය පුවත්
December 18, 2025
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) අහෝසි කිරීමට දුන් පොරොන්දුව කඩකරමින් නැවත එවැනිම ආකාරයේ ත්‍රස්ත පනතක් ගෙන ඒමට සැරසේ....
1
...
37
38
39
...
413
Page 38 of 413
Popular
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර
September 21, 2026
“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය
September 21, 2026
අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්
September 21, 2026