දේශීය පුවත්

 දැනට පවතින තත්වය තුළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින රැලිය පවත්වනවා.

විවර සතියේ දේශපාලන කතාබහ වෙන්වන්නේ  ණ්ඩුව පසුගිය සතිය තුළ ගත් ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව කතාබහ කිරීමටයි. මැයි පළවෙනිදා කම්කරු දින තහනම සහ  භාෂණයේ නිදහස කප්පාදු...

ඔය ගත්තයි කියන තීන්දුව අරන් තියෙන්නෙ ආණ්ඩුවේ හිතවත් පක්ෂ සමඟ මිසක් අපි එක්ක නෙවෙයි.

මැයි දින සැමරුම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති තම විරෝධය පළ කර තිබෙනවා.පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය...

කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව...

කටුපොල්වලට එරෙහි අඛණ්ඩ ජනතා අරගලයට ජය – කටුපොල් තහනම ගැසට් කරයි

වසර ගණනාවක් පරිසර හිතකාමි මිනිසුන් හා පරිසරවේදීන් ,පරිසර සංවිධාන කරන ලද අරගලයක ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කටුපොල් වගාව ගැසට් නිවේදනයක් මගින් තහනම් කර තිබේ. යහපාලන ආණ්ඩුවේ...

පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දැනසිටි, ජනතාව පමණක් නොදැන සිටි පාස්කු ප්‍රහාරයට වසර 2ක්!

පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් සම්පූර්ණ වී තිබේ. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි...

Popular