දේශීය පුවත්

එන්නතක ආයු කාලය මාස හතයි. වසරක් ඇතුළත නැවත එන්නත් ලබාදිය යුතුයි 

කොරෝනා වසංගතය මර්ධනය කිරීමට ඇති එකම උත්තරය එන්නත්කරණය බව පැවසුවද එය එසේ සාර්ථක කර ගැනීමට හැකි වේ ද යන පැනය දැන් අප හමුවේ පවතිනවා....

දිස්ත්‍රික්ක 8ක කොවිඩ් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක – තුන්වෙනි රැල්ලකට මුහුණ දීමට බලධාරීන්ට කිසිදු වැඩපිළිවෙලක් නැහැ

මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇති මොහොතක වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන...

ධම්මික පැණිය රෝගීන්ට ලබාදීමට නුසුදුසුයි – සායනික වාර්තාවකින් හෙළිවෙයි

ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් සකස් කළ ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රජරට...

ආර්ථිකය පවත්වා ගැනීම වෙනුවෙන් වැඩ කරන ජනතාව වසංගතයට බිලි දෙනවා – දුමින්ද නාගමුව

සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී ආණ්ඩුව ආර්ථිකය පවත්වාගෙන යාම කෙරෙහි පමණක් අවධානය යොමුකළ බවත් ඒ හේතුව නිසා එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ වැඩකරන ජනතාවට...

කොවිඩ් නව ව්‍යාප්තිය ‘අලුත් අවුරුදු පොකුර’ ලෙස නම් කරයි

ආණ්ඩුව විසින් අළුත් අවුරුදු කොවිඩ් -19 පොකුර නමින් නව කොවිඩ් පොකුරක් නම් කර තිබේ. ඊයේ දිනයේ නිල වශයෙන් මෙම නම් කිරීම සිදුකර ඇත. මෙමඟින් පෙලියගොඩ...

Popular