දේශීය පුවත්

පොලීසියේ නිත්‍යානුකූල නොවන ක්‍රියාවන් පොලීසිය බාර ඇමතිත් අනුමත කරයි

පොලීසිය සිවිල් ඇඳුමෙන් සැරසී යන්නේ අපරාධකාරයෝ ඇල්ලීමට බවත් නිල ඇඳුමෙන් ගියහොත් අපරාධකාරයන් ඇල්ලිය නොහැකි බවත් ඔවුන් හැංගෙන බවත් පොලීසිය බාර ඇමති සරත් වීරසේකර පවසා...

කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන්ට එරෙහි නඩුව අගෝ. 17 දක්වා කල් යයි

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්...

කොවිඩ් ප්‍රතිකාර කටයුතුවලට සහ කොවිඩ් මෘත දේහ භූමදානයට හමුදාව

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා මෙන්ම කොවිඩ් මෘත දේහ ආදාහනය සඳහා ද යුද හමුදාව යොදාගැනීමට නියමිත බව වාර්තා වේ. කොවිඩ් මෘත දේහ ආදාහනය හෝ භූමදානය කිරීමට...

ගෑස් නැත – කිරිපිටිත් නැත

මේවනවිට රට තුළ ගෑස් හිඟයක් සහ කිරිපිටි හිඟයක් ඇතිව තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම්...

ලංකාවේ වැඩිහිටියෙකුගේ වැටුපෙන් 66%ක් වියදම් වෙන්නේ ආහාරවලට

ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපින් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැයකිරීමට සිදුවන බව එක්සත් රාජධානිය ‘ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය’ (global cost-of-living database) අනාවරණය කරයි. මෙම...

Popular