දේශීය පුවත්

පඩියට වැඩ නොකළොත් ගෙම්බො කපුටො වෙලා උපදිනවා – ප්‍රසන්න රණතුංග

ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ඒ, රාජ්‍ය සේවයට බඳවා...

කාදිනල්වරයා පොලිස්පති වෙන්න හදනවා – ඥාණසාර හිමි

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ හැසිරීම නිල නොලත් පොලිස්පතිවරයෙකුගේ හැසිරීමට සමානව තමන්ට පෙනෙන බව ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බලකායේ’ සභාපති...

ජනතා දේපොළ විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ජනතාව දැනුවත් කරයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම, යුගදනවි LNG බලාගාරය ඇමරිකාවට විකිණීම ඇතුළුව ජනතා දේපල විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අද කොළඹ කොටුවේ ජනතාව...

මේ තරම් ආර්ථික ව්‍යසනයක් තියෙද්දී ස්වෛරී බැඳුම්කර ගෙවන්න තිබ්බ හදිස්සිය ගැන සැකයි – දුමින්ද නාගමුව

ස්වෛරී බැඳුම්කර සඳහා ජනවාරි 18 වැනිදාට ඩොලර් මිලියන 500ක් ගෙව්වා කියා රට රේටින්වලින් පල්ලෙහාට යෑම නතර වෙන්නේ නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද...

ඉදිරියේදී පැය 24ම අඳුරේ ඉන්න වෙන තත්ත්වයක්

වත්මන් ආණ්ඩුවේ අවිධිමත් කළමනාකරණය හේතුවෙන් ඉදිරියේදී පැය 24 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි වෘත්තීය සමිති පෙන්වා දෙයි. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්...

Popular