දේශීය පුවත්

ශ්‍රීලනිපයත් දෙකඩ වන ලකුණු – මහින්ද අමරවිරත් ඇමතිකම් ගනියි

තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නා. එම ඇමතිවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු වූ මහින්ද අමරවීර සිටීම...

රට පුරා සිදුවන අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව වෘත්තීය සමිති එක්සත් ජාතීන්ට ලිපියක් බාරදෙයි

ගෝඨා ගෝ ගමට පහරදුන් මහින්ද රාජපක්ෂ ඇතුළු මැරයන් නිදැල්ලේ සිටියදී, රටපුරා මර්දනය දියත් කරමින් සිවිල් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන...

මැයි 09 සිදුවීම්වලට අත්අඩංගුවට ගත් පිරිස 1000 ඉක්මවයි

පසුගිය මැයි 09 වනදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 1348 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව...

මැයි 09 සිදුවීම්වලට සම්බන්ධ අය පුනුරුත්ථාපනය කරන්න – නාමල් රාජපක්ෂ

මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම්, වෙඩිතැබීම් මිනීමැරුම් වලට සම්බන්ධ අයට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද මේවා පිටුපස කිසි දෙයක් නොදැන රැල්ලට ගිය දරුවන්...

එදා ‘ගෝඨා ගෝ හෝම්’ – අද ‘වී විත් ගෝඨා’

මීට මොහොතකට පෙර කබින්ට අමාත්‍යවරු 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදු විය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන ලෙසට ප්‍රබල හඬක් නැගූ...

Popular