ලංකා

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව - වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප්‍රධාන අලි මංකඩ...

ස්වාභාවික සම්පත් වනසන නව ලිබරල් ආර්ථික සංවර්ධනය ව්‍යුහයට විකල්පය

රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතයල පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම අහිමි...

2020 වසරේ කැලෑ කැපීමේ ප්‍රගතිය

2020 වසර ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයක් සිදු වූ වසරකි. එය අප දන්නා ඉතිහාසය තුළ සිදු වූ දැවැන්තම වන විනාශය හා වෙනත් පාරිසරික විනාශවලින්...

රාජාංගනයේ “වන අරණ” සෞභාග්‍යයේ දැක්මට බිලි වෙයි ද ?

අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආන්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින...

රඹකැන්ඔය යළි ඝන වනයක් වේවි

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

උන් වනසා දැමු රඹකැන්ඔයට පණ දෙමු!

අම්පාර මහඔය රඹකැන්ඔය ප්‍රදේශයේ අක්කර 6000ක පමණ භූමි ප්‍රමාණයක් මහා පරිමාණ බඩඉරිඟු වගාව සඳහා සමාගම් වලට විකිණීමට ආණ්ඩුව තීරණය කර තිබිණ. ඒ අනුව එම...

වනාතවිල්ලුව කුඹුරක කුරුල්ලන් මිය යාම ගැන පරීක්ෂණයක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව එළුවන්කුලම රල්මදුව ප්‍රදේශයේ කුඹුරක කුරුල්ලන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. කුඹුරුවලින් හමු වූ විවිධ පක්ෂීන් සහ පරෙවියෙකු ඇතුළු පක්ෂීන්...

අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමුවූ ලංකාවට ආවේනික අතිදුර්ලභ ශාකයක් වූ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව...

රඹකැන් ඔය වන විනාශය ගැන සජීව චාමිකරගෙන් විශේෂ හෙළිදරව්වක්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6,790 ක් වන වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ...

මසුන් විදීමේ ක්‍රීඩාවට අවසර ලබාදීම මෙරටට ආවේනික ජලජ ජීවීන්ගේ පැවැත්ම වැනසීමක් – Voice for Climate Change කියයි

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ අරමුණින් යයි පවසමින් මසුන් විඳීම (Spearfishing) ක්‍රීඩාව නැවතත් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම හරහා වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින...

Popular