කවිය

නාගස්හන්දිය

කුඩාවට තිබූ නගරය දැන් දැවැන්තය සුළු දේවල්ව සැලකූ ප්‍රීමා පාන් ගෙඩි පවා දැන් කුලවත්‍ ය චූන් පාන්කරු පවා ධනයෙන් ආඩ්‍යය බිතෝවන් තාලයෙන් සුසර කරයි හෙතෙම නාගස්හන්දිය පොඩි කඩය-ඇළ ළඟ කඩය දමා...

පැරඩොක්ස් අපි කොහෙ හිටියක් බලපං බං මිතුරු තුමෝ

නිමිත්ත: කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතියට කොටු වී කොළඹ නැවතී ඉන්න සහෝදරයින් දෙදෙනෙකුට පෝන් කැමරාවෙන් සවිස්ටර්ලන්තයේ සුපර්මාකට් එකක ඇති විස්කි රාක්කය පෙන්වීම මා දෙස ඔබ, ඔබ...

මුනුබුරාගේ කවිය

හැම හේමන්තෙට ම පෙර තුරු පත් සළනවා තමයි... ඒත්, තුරුපත් නොවේ ඔබ කප්පරක් හේමන්ත පසුකර හැම වසන්තෙ ම හිනැහුණ... මේ හිම සමේ නො වැටුණ හිම පියල්ලක් සේ මුද්‍රා තැබූ දෙණ තුළ ශීතලෙන් ගුළිවී කොහේ...

සඳ අවනඩුව

"බොහෝ තරු අහස මත ම මිය ගියපු හින්දා සඳ ඇවිත් අහසට හඬයි පිණි කඳුළු බිඳු හංගා" (පුවතක්) තරු කැට එකින් එක මියෙද්දී සඳ හිතුවෙ නැති එක ඇත්තයි එය වෛරසයක් ව පැතිරෙතැයි හිතන්නට...

කුරුළු හඬ

කැලෑ නැති පාර නගරෙට පිවිසෙන පාලුවෙන් ඉඳහිට යකඩ හඬ පාන වසන්තය ඇවිත් ඉර අව්ව පායන නිහැඬි රැය වී දවස ගත වෙන කැලෑ නැති ගස් පාර අයිනේ දළු දාන කුරුළු...

Popular