කවිය

ආච්චිට හාල් ගරයි ඉන්දිකා උපමාලි

අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්....

අයිස් වතුරේ ගිලෙන මිනිස්කම්

තෙහැවිරිදි දියණිය පසෙකින් වැතිර සීලිම දෙස බලන් අනිමිසලෝචනේ නියැළෙමි ඕඩිකොලෝන් සුවඳක් දැනෙයි, සුළි කුණාටුවක් සේ ඒ සුවඳ පපු කුහර දෙදරවයි මනුතාපයේ ජෝන් වැල්ජෝන් අකුණක්ව මතකයෙන් අවදිවෙයි මා මෙන්ම ඔහු මෙන්ම ටූලෝන් එකම ගැලියේ වැටී...

මනෝරම්‍ය වෙද නළාව

මනෝහරන් තාත්තාගෙ වෙද නලාව ගොළු වුණාද පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම සැළෙන හදට නො ඇසුණාද මනෝරම්‍ය රටක නො ඉඳ කඳුළු රැගෙන පියැඹුවාට මනෝහරන් තාත්තාගෙ වෙද නළාව ගොළුව යාද? පස්වහන් දහසකට බුදුවෙන්නට අවසර සුවාමිනේ පස් මහ...

එය විශේෂ ගසකි

මේ වසරේ මටත් අවශ්‍යයි නත්තල් ගහක් සාදන්න එය සුවිශේෂී එකකි ඇත්තටම ලස්සන එකකි. එය කෑම කාමරයේ නොසාදමි මම මගේ මනසේ සකසමි අතුරිකිලි ලක්ෂයකින් කෝටියක් විදුලි බුබුළු දල්වමින් සාප්පු වල වීදුරුවෙන් නොපෙනෙන සියලු තෑගි...

කොහොමත් මේක ‘ඩුප්ලිකේට්ස්’ ඉතුරු වෙලා ‘ඔරිජිනල්ස්’ නික්ම යන සමයක්.

මම මේ කවිය ලිව්වේ 2017 අවුරුද්දේ දෙසැම්බර් 13. හරියටම අදට අවුරුදු 4කට කලින්. ඉන්දික ගුණවර්ධන කියන්නේ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව...

Popular