කලා

‘භාරත් රංග් මහෝත්සව්’ (BRM 2026), “මට සිහිනයක් ඇත” සහ “කොළඹ හතේ තොරණ”!

ඊයේ පැවති රැස්වීමකින් පසුව නවදිල්ලි යාමට නියමිත නාට්‍ය කණ්ඩායම්වල ටිකට්වලින් බාගයක වියදම දැරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත. බුද්ධික දමයන්තගේ "මට සිහිනයක් ඇත"...

සතුටේ පැහැය

අප අවට ඇති, අපට පෙනෙන, අප දකින දෑ නොයෙකුත් පැහැයන්ගෙන් යුක්තය. එහෙත්, ඇතැම් විට ඒ ඇතැම් දෑ තම තමා වඩාත් ම කැමති පැහැයෙන් දකින්නට...

“නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.

තරංගා රණසිංහ ලාංකික සාහිත්‍යය තුළ සුවිශේෂී අන්‍යන්‍යතාව ක් සනිටුහන් කළ අපූර්ව නිර්මාණශීලී පරිකල්පනයකින් හා ස්ත්‍රීත්වය දෙස ගැඹුරු මානවහිතවාදී දෘෂ්ටියක් හෙලන්නියක් ලෙස හදුන්වමි. 2000 දශකයේදී කොළඹ...

Who is Lasantha?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරියගේ "Who is Lasantha" කෘතිය ජනගත කිරීම ජනවාරි 27 අගහරුවාදා පස්වරු 03ට ,මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ! ලසන්ත අපට අවසන් වරට මුණගැසුණේ...

සරත් මුණසිංහ ආරචිගේ  “වරෑන් සහ වසාන්” භාෂා ත්‍රිත්වයෙන්ම 

ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරචිගේ අලුත්ම යොවුන් නවකතාව “වරෑන් සහ වසාන්” ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී  තිබේ. "වරෑන් සහ වසාන් "කෘතිය  දෙමළ හා ඉංග්‍රීසි...

රජු ෆ්‍රෙඩ්රික්

හිටියා රජෙක් - නම ෆ්‍රෙඩ්රික්ගිහින් යුද්දෙට - හෙව්ව සතුරව නමුත් සතුරා යන්න ගිහින්අයිස් පලම් මිළට ගන්න ගිහින්රජු ෆ්‍රෙඩ්රික් ගැන නොතකා ප්‍රතිවාදියෝ ප්‍රතිවාදියෝ වරෙන් එළියටමං ඉන්නවා උඹ...

රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරා ගත් කෙටි කථා

නීල් ක‍්‍රිස්ටෝපර් ඊනියා සමාජවාදී යථාර්තවාදය සෝවියට් දේශයේ ‘නිල’ සාභිත්‍ය කලා දෘෂ්ටිවාදය වූ සන්දර්භයෙහි හතු පිපුණේ ඔක්තෝබර් විප්ලවයට පසු ස්ටැලින්ගේ අධිකාරවාදය යටතේ විපර්යාසයට ලක් වුණු ‘සෝවියට්’...

දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්

" මතකයක භූමියක් හිමි අයෙක්" යන අරුත් දනවන කාව්‍යය නිර්මාණය ( රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන නමින් සිංහල බසට පරිවර්තන කරන ලද "බංකරයක උපන්...

ජාන්නි රොදාරිගේ ළමා කතන්දර – 2

නරියාගේ අවමංගල්‍යය දිනක් කිකිළියන්, අඩි පාර මැද නරියකු වැටී සිටිනු දුටුවා . උගේ ඇස් පියවී තිබුනා . වලිගය සෙල වුනේ නැහැ . මිය ගිහිල්ලා… මිය ගිහිල්ලා...

අද රෝසා ලක්සේම්බර්ග් ගේ 107 වැනි මරණ අනුස්මරණය යි.

දයාපාල තිරානගමරෝසා ලක්සේම්බර්ග් දක්ෂිණාංශික පරා මිලිටරි කල්ලියක් විසින් සහාසික ලෙස ඝාතනය කරනු ලැබුවේ මෙයට වසර 107 කට පෙර අද වැනි දිනකය. මෙය රෝසා විසින්...

Popular