බාල ගල් අඟුරු ගෙන්වූ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරයක්! – විශේෂ අනාවරණයක්

මේ වනවිට ගාප විදුලි ජනනයේදී නියමිත ප්‍රමිතිය නොමැති ගල් අඟුරු ගෙන්වා අර්බුදයක් ඇතිකර ඇති 'ට්‍රයිඩෙන්ට් කෙම්ෆර්' නමැති ඉන්දියානු සමාගමට හදිසි ගල් අඟුරු සැපයුමක් සඳහා...

ලංකා මුහුදේදී ගිල්වා දැමුණු ඉරාන නැව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට හමුදා නිලධාරීන් ගත් තීරණය තමන් ප්‍රශ්න කළ බවත්, එම යාත්‍රාව අත්පත් කර ගැනීමට...

සුරේෂ් සලේට එරෙහිව පාස්කු ප්‍රහාරය ගැන ප්‍රධාන චෝදනා 3ක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස...

නව විදුලි සමාගම්වල පාඩු පාරිභෝගිකයන්ගේ කරමතට

විදුලි බල සේවකයන් විසින් ගෙනගිය විරෝධතාවය විසදීම වෙනුවට එය විදුලි සේවකයන් සහ විදුලි පාරිභෝගිකයන් අතර ප්‍රශ්නයක් ඇතිකිරීම සඳහා යොදා ගැනීමේ ආණ්ඩුවේ සූදානම ගැන ඉඟි...

ආණ්ඩුවේ ප්‍රගතිය මනින්න පැෆ්රල් මැදිහත්ව සංවාද මණ්ඩපයක්

ආණ්ඩුවේ දෙවන මාස 06 තුළ දුන් පොරොන්දු ඉටුකළා ද?: “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම පිළිබඳව දෙවන අර්ධ වාර්ෂික වාර්තාව...

Breaking

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...