පාපන්දු කණ්ඩායම ඝාතනයට ලක් වූ දරු දැරියන් සිහිකරයි

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඝාතනය කරන ලද මිනාබ් පාසල් සිසුවියන් සිහි කිරීම සහ ඔවුන්ට ගෞරව කිරීම සඳහා, නයිජීරියාවට එරෙහි තරඟයට පෙර ඉරාන...

ලෙබනන් මාධ්‍යවේදිනි ෆාතිමා ෆ්ටූනි ඇතුළු තිදෙනෙක් ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මරුට 

ලෙබනනයේ මාධ්‍ය මෝටර් රථයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් ලෙබනන් මාධ්‍යවේදීන් තිදෙනෙකු මිය ගොස් තිබේ. මියගිය එක් මාධ්‍යවේදිනියක් වන ෆාතිමා ෆ්ටූනිට (අල්-මායාඩීන්)  සති කිහිපයකට...

දීපචෙල්වන්ගේ ඉල්ලීම – මගේ පොත් ඉක්මනින් නිදහස් කරන්න

"මෑත දිනකදී සිදුවූ පුදුම සහගත සිදුවීමක් හේතුවෙන් මම මහත් මානසික පීඩාවකට ලක්වී සිටිමි. මගේ පොත් මුද්‍රණය කරවාගෙන ඉන්දියාවේ සිට නැවකින් ගෙන ආ විට, එම...

ඉතාලියේ ජීවත් වන මිලියන හයක් වන විදේශිකයන් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ 15වන ස්ථානය. 

ඉතාලියේ ජීවත් වන විදේශිකයන් සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණ වාර්තාවක් මාර්තු මුල් සතියේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. මේ සමීක්ෂණ වාර්තාව පදනම් වෙන්නේ 2025 ජනවාරි පළමු දාටය...

රවිරාජ් ඝාතන නඩුව අලුතින් අහන්න අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණයේ විශේෂ...

Breaking

ආණ්ඩුවේ ආර්ථික ‘මැජික් එක’

මාලිමා ආණ්ඩුව වසර දෙකක් ඇතුලත රටේ ආර්ථිකය ස්ථාවර කරගත්...

අසෝක රන්වල ජපන් භාෂාවෙන් ඉල්ලුවේ මොනවද?

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල ජපන් භාෂාවෙන් උත්සව...

රෝහල්වල වෛදවරු 7000ක හිඟයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් 7,000ක හිඟයක්...

අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්‍රතිලාභ’ විඳින මිනිස්සු

පොළොන්නරුව, වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ, සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර...