උද්ඝෝෂණකරුවන් ගැහුවත් කරබාගෙන ඉන්නැයි පොලීසියට උපදෙස් දුන්නා – සරත් වීරසේකර

උද්ඝෝෂණයේ යෙදී සිටින ගුරුවරුන් හෝ වෙනත් කිසිවෙකු ගැහුවත් කරබාගෙන සිටින ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර...

කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5ක් අත්අඩංගුවට

කොතලාවල පනතට විරුද්ධ වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාධරයන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු දඩයමක පොලිසිය නිරත වෙමින් සිටියි. ඊයේ දිනයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ...

රෝහල් පද්ධතිය අර්බුදයක – කොවිඩ් වාට්ටුවල ධාරිතාවය ඉක්මවා රෝගීන්

කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමත් සමඟ දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් බොහොමයකම ධාරිතාවය ඉක්මවා ගොස් තිබේ. ඇතැම් රෝහල් හදිසි අපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. බොහෝ රෝහල්වල...

නිදහස් අධ්‍යපනය පිලිබඳ මගේ කතාව

මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම්, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය කේන්ද්‍රීය විදී අරගල වෙත සහයෝගය පලකිරීමේ වැදගත්කම විස්තර කිරීමටය. සැකෙවින්ම මම,...

ලොග්ගල්ඔය කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියට නීතියෙන් ආරක්ෂිත ගඩයා හා දුම්බර පෙතියා බිලි දීම

කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක...

Breaking

ආණ්ඩුව සිරසට පාර කියලද?

ආසියානු විකාශකයින්ගේ සංගමයේ 63 වන සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම...

කෙහෙළිය රනිල්ව පාවලා දෙයි

ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන අමාත්‍ය මණ්ඩල...

හෙට 12ට පාර්ලිමේන්තුව ළඟට එන්න – වසන්ත මුදලිගේ ඉල්ලයි

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක...

ටිරාන්ට එරෙහිව සිලෝන් නිවුස් පේපර්ස් සේවක සේවිකාවන් විරෝධතාවයක

'සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගම' විසින් තම ආයතනයේ සේවකයන්ට...