ගී රසවින්දන අප්‍රේල් 18 ඉරිදා

ජන රැඟුම් මණ්ඩපය මිලානෝ සංවිධාන කමිටුව විසින් සංවිධාන දායකත්වය සපයන ගී රසවින්දන වැඩසටහන අප්‍රේල් 18 වන ඉරිදා ඉතාලි වේලාවෙන් සවස 4.00 ට ZOOM තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ .

ගීත විචාරය – සමාජ දේශපාලන ක්‍රියාධර ප්‍රවීන කිවියර ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න. ඔබ සැමට ආරාධනා

ප‍්‍රවේශය සවස 3.40
වැඩසටහන ආරම්භය සවස 4.00

https://us02web.zoom.us/j/86773498258?pwd=V3BZR3FPS3NhdXhCdktBSlZJVi9HUT09

ZOOM ID: 867 7349 8258
PASSCODE: 707255

 

 

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...