කොරෝනා වෛරසය ඉතාලියේ සිටින ලාංකිකයන්ට බලපාන හැටි

ලාංකිකයන් දහස් ගණනක් ඉතාලියේ ජීවත් වන අතර කොරෝනා වෛරසය ඉතාලියේ ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ඉතාලියේ සිට ලංකාවට පැමිණි ලාංකිකයන් කිහිප දෙනකුටද වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙන අතර ඔවුන්නගෙන් තවත් පිරිසකට එය පැතිර ගොස් ඇති බවට මේ වනවිට සැක කෙරේ.

ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් කිහිප දෙනකුටද වෛරසය ආසාදනය වී ඇතැයි පැවසෙන අතර මුලින්ම ආසාදනය වූ ලාංකික කාන්තාව සුව වී නිවසට ගොස් තිබේ.

ඉතාලියේ ජන ජීවිතය අඩාල වී තිබේ. ඇතැම් රැකියා පමණක් ක්‍රියාත්මක වන අතර ලාංකිකයන්ට ඊළගට මුහුණ දීමට සිදු වනු ඇත්තේ කෙබඳු අවදානමකටදැයි ඉතාලියේ සිට තීමුස් විජිත් Mass TV LK වෙත පැහැදිලි කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...