Tag: womens

ආණ්ඩුව කොරෝනා වෛරසයෙන් රට විරුවන්ට මිය යන්න සලස්වයි.

මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරමින් තිබෙන්නේ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ආණ්ඩුව විසින් කරන චෝදනාව සමගයි. විත්‍රා වන්නිආරච්චි...

විදෙස්ගතව ශ්‍රමය වගුරුවන්නන්ගේ ජිවිත රැකගන්න නිසදහස උදෙසා කාන්තාවෝ විරෝධතාවයක

මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ජීවිත මේ මොහොතේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති අතර ඒ සාධාරණ මැදිහත්වීමක් පාලකයන් නොගන්නා තත්ත්වයක් දැකිය හැකිය. ඔවුන්ගේ ජීවිත...

වසංගතය අස්සෙ අප්‍රිකානු කාන්තාවන්ට නව බලාපොරොත්තුවක්

කොරෝනා වසංගතය හේතුවෙන් මුලු ලෝකයම බියපත්ව සිටින මොහොතක අප්‍රිකානු මහාද්වීපය පැත්තෙන් සතුටුදායක පුවතක් වාර්තා වෙනවා. සුඩානය කාන්තාවන්ට අංග විඡේදනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්...

ලිහිල් වෙනව LOCKDOWN තවම තියන COVID-19 සමඟ ඉතාලිය

අප්‍රේයල් 26 පැනවූ අමාත්‍ය මණ්ඩළ ප‍්‍රධානියාගේ නියෝග DPCM: Decreto del Presidente del Consiglio dei Ministri LOCKDOWN (නිවාස අඩස්සියේ) දෙවන පියවර (ඞීපීසීඑම් සාරාංශය) මැයි 4 සිට ඉතාලියේ ක‍්‍රියාත්මක...

අගේ ජීවිතය කොරෝනා වෛරසයේ අතුරු කතාවක්

ඇය නිවියෝක් නගරයේ Presbyterian Allen රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලෝනා බ්‍රීන්ය ( . Lorna Breen,) පසුගිය 27 වැනි දින ඇය රෝහලේ සිට ගෙදර ගිය පසු...

Popular

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

Subscribe