Tag: stories

දෙසැම්බර් 31

ජීවිතේ හීනයේඅතරමග ඇහැරවෙයිඅනුන්ගේ හීනෙකටඋප්පැන්න ලියා දෙයි පවු පිරුනු පන්සලේමල් පහන් අවුලවයිමල් සිදිනු මල් පාරෙහීන මල් හෙට පිපෙයි ජිවිතේ දුමක් වීහදවතට හාදු දෙයිතොල් අතර හාදු දම්පිල්ටරේ ලග...

ලාංකීය දෙමළ කිවිඳියන්ගේ කවි දුර දසුනක හිරු ගිනිගෙන – පරිවර්තනය අනුශා සීවලිංගම්

ලේඛිකා අනුශා සීවලිංගම් සිංහල සමාජයත් දෙමළ සමාජයත් යා කරන්නට නිරතුරු පරිවර්තන පාලම නිර්මාණය කරන්නීය . ඇය විසින් සිංහලට පරිවර්තනය කොට පිරිනමන මේ කෘතිය සිංහල...

පොතකින් කවියක් කියවමු. Nalinda Sanjeewa Liyanage 2026 දිත් කවි ලියමු.

ඇතැම් සැන්දෑ වරුවක අහසද කලාගාරයකි. ආලෝකයේ සුදු ඉර බොඳවන සවසමහජන ප්‍රදර්ශනයට සැරසෙයි අහස පින්තාරු කොට වලා තීරයේ පින්තූරතරු ප්‍රියාදරියකට භාර දී තෙලි කූරශිල්පියා කරපොවා බලනවා මහපාරරසිකයන්...

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මාසිකව පවත්වන්නට සැලසුම්කර ඇති සිනමා දර්ශනයේදී මෙවර තෝරාගෙන තිබුණේ විසාකේස චන්ද්‍රසේකරම්ගෙ "32: වධකයාගේ පුනරාගමනය" වාර්තා චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී...

නීති සම්මත විය යුත්තේ බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාය

ජාතික ජන බලවේග රජයේ පළමු වසරේ එක් පැහැදිලි ලක්ෂණයක් නම්, බොහෝදෙනා අපේක්ෂා කළ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකර නොමැති වීමයි. ඒ සමඟම, එය ආණ්ඩුව පැවති සමහර...

Popular

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

Subscribe