Tag: pta

ආණ්ඩුවේ උත්සාහය සිසුන් ලෙඩකර මරා දැමීමද?

ත්‍රස්ත පනත යටතේ(PTA)අත්අඩංගුවට ගෙන නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ(TID)රදවා සිටි ගල්වැව සිරිදම්ම හිමිට අසනීපවී දින 05ක් පමණ ගතවුවත් කිසිදු ඖෂධයක් ලබාදී නොමැති බව වාර්තා වේ....

සුළුතර ප්‍රජාවන් හෝ ආණ්ඩු විරෝධීන් මර්දනයට යොදාගත හැකි පුනුරුත්ථාපන පනත එපා – හියුමන් රයිට්ස් වොච්

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ,...

පුනුරුත්ථාපන පනතෙන් මොකද වෙන්නෙ? – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ පැහැදිලි කරයි

'පුනරුත්ථාපන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, පුනරුත්ථාපනය කියන වචනයට මුවාවෙලා ආණ්ඩු පක්ෂයට විරුද්ධ මත දරන පිරිස් කඳවුරුවලට සීමා කරලා, ඔවුන්ගේ නිදහස නැති කරලා, ඔවුන්ගේ...

දින 50ට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

අද දිනයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දින 50ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින්(PTA) රඳවා ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී හෂාන්...

ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් රඳවාගෙන දින 50ක්

වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රඳවා තබා ගෙන හෙටට (ඔක්තෝබර් 7) දින 50ක් සපිරෙයි. මහියංගනය, දඹාන, උල්පත නිවාස පදිංචි මුදලිගේ වසන්ත කුමාර...

Popular

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

Subscribe