Tag: lockdown

ලංකාවේ නිරෝධායන දෙපාර්තමේන්තුවෙන් ගත යුතු ප්‍රයෝජන ගත්තා ද?

මගේ අමාශයට මස් කැබැල්ලක් වැටෙන්නයි ඔබේ ආමාශයට මස් කැබැල්ලක් නොවැටෙන හේතුවය ජීව විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ. ජීව විද්‍යාවේ කාර්ය බරය මිනිහෙක්ගෙ තොල් දෙක ලගින්...

‘වසංගත මාධ්‍ය හැසිරීම’ පළමු ලිපිය – මේ රටේ මුද්‍රිත,විද්‍යුත් මාධ්‍ය මොනතරම් ජුගුප්සාජනකද?

covid-19 වසංගත තත්වය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිර ගියා. වසංගතය ස්වභාවය අනුව සාමූහිකවත් තනි පුද්ගලයින් ලෙසත් හැමෝටම නිරායාසයෙන් වගකීම් පැවරුණා, මේ වසංගතය පැතිරීම වළක්වා...

covid-19 වසංගත තත්වය හේතුවෙන් බොහෝ කුරුල්ලන්ට පියාසර කිරීමට නොහැකි වී  තිබේ.

කැලිෆෝනියාවේ වික්ටර්විල් හි ගුවන්තොටුපළක ගුවන් ධාවන පථයක නවතා තිබූ සිය ගණනක් ගුවන් යානා වල වීඩියෝවක් අන්තර්ජාලය හරහා මතු වී වේගයෙන්  පැතිර යනවා. කොරෝනා වයිරස් පුපුරා...

රු. 5000 දීමනාව වතු කම්කරුවන්ටත් ලබාදෙන්න – වතු කම්කරු මධ්‍යස්ථානය

අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන දීමනාව වතු කම්කරු පවුල් සඳහා ලබාදී නොමැති බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි. කම්කරු ඇමතිවරයා වෙත ලිපියක් යොමුකරමින්...

ඈවරයි දෑවරයි වීරෝධාර රණවිරුවන් රටපුරා කොරෝනා පතුරුවයි.

වීරෝධාර රණවිරුවන්,වීරෝදාර රණවිරුවන් ,වීරෝදාර රණවිරුවන් , කිවු පමණින්  හමුදා මානසිකත්වයෙන් කොරෝනා පාලනය කරන්න ගිහින් වෙච්ච මේ විනාශය වගකීමෙන් කිසිවෙකුට නිදහස් වෙන්න බෑ. ඇඳිරි නීතිය...

Popular

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

Subscribe