Tag: iusf

වසන්තව බූස්සට යවන්න ආරක්ෂක ලේකම් TID ලොක්කා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන් මේ තිරපිටපතේ අවසානය ලියා අවසන් බව පැහැදිලිවන බව නීතිඥ නුවන් බෝපගේ පවසයි....

මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු යොදාගෙන වසන්ත සිරකිරීමේ ආන්ඩුවේ කුමන්ත්‍රණයක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 116ක් පුරා රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩු කටයුත්ත පිළිබදව...

මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන එක ත්‍රස්තවාදය නම් අපි ලෑස්ති හිරේ ඉන්න – වසන්ත මුදලිගේ

රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන එකට එකට කියන්නේ ත්‍රස්තවාදය නම් අපි ලෑස්තියි අවුරුදු ගානක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නේ නැහැ. අපි...

උං බය නෑ. උඹ බය වෙයං!

"කපා කපා කෑලි කපා" ස්ලෝගන් එකේ තේරුම කවුරුහරි ඇහුවොත්, කරුණාකර මෙන්න මේ තුන් දෙනා පෙන්වන්න. හෂාන් ජීවන්ත- දවස් 50ක් ඇතුළෙ හිටපු හෂාන් රිලීස් කලාට පස්සෙ...

ඉදිරියටත් අරගල කරනවා – ඇප මත නිදහස් වූ සිරිධම්ම හිමි කියයි

වසන්ත මුදලිගේ නිදහස් කරගන්නා තුරු සහ ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් හැදෙන තුරු අරගලය ඉදිරියට රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු...

Popular

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...

මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලීමක්

මාතලේ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන කටයුතු යළි විවෘත කරන...

Subscribe