Tag: imperialism
-
පලස්තීනයේ සිදුකරන මිනිස් සංහාරය නවතනු – වසන්ත මුදලිගේ පලස්තීනය වෙනුවෙන් සටනට
ඊශ්‍රායල-ඇමරිකන් හවුල විසින් ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් සංහාරය නතර කරන ලෙසත් පලස්තීනයට නිදහස දෙන ලෙසත් බල කරමින් කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (24) ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ අදහස් දැක් වූ අයුරු. ”ඇමරිකාවේ යුධ පිපාසයට ලෝකයේ භූමින් දේපොළ අත්පත් කරගැනීමේ වුවමනාවෙන්…
-
ඩොලර් බිලියන 3.9ක හිලව්වට ලංකාව ඉන්දියාවට බිලිදෙයිද?
පසුගිය 20වනදා ඉන්දියාවේ දෙදින සංචාරයක් සඳහා පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන ලදී. සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය යොමු වූ බව එම නිවේදනයේ සඳහන්…
-
ලංකාවේ තියෙන ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන්වහන්සේලාත් වගකිව යුතුයි – අඳුරත්විල චන්ද්‍රජෝති හිමි
හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල…