Tag: flsp

වගකීම් විරහිත නොවී ජනතාව ගැන හිතලා තීරණ ගන්න කුමාර් ගුණරත්නම් මැතිවරණ කොමසාරිස්ට ලියයි.

කොරෝනා වසංගත තත්වය පහව නොගොස් තිබෙන අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා තීරණය ගැනීම පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය දක්වා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක්...

කොරෝනා අවදානම නොතකා මැතිවරණය පැවැත්වීමේ තීරණයට එරෙහිව සමාජය පෙළ ගස්වනවා

ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතීන් පවා...

වැටුප්, රැකියා ඇතුළු කම්කරුවන්ගේ ප්‍රශ්න රැසකට ඇමැතිවරයාගේ එකඟතාව ගන්න කටයුතු කළා – දුමින්ද නාගමුව

වැටුප්, රැකියා ආදී රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිඳව කම්කරු ඇමැති දිනේෂ් ගුණවර්ධන සමග සාකච්ඡා කර එකඟතා ලබා ගැනීමට කටයුතු කළ...

වගකීම් විරහිත බලයට කෑදර නායකයෝ

අද ජනාධිපතිවරයා සිය උපදේශක ලලිත් වීරතුංග සමග කළ සාකච්ඡාව ආණ්ඩුව මෑත කාලීනව ගත් තීන්දු තීරණ වල වගකීම් විරහිතභාවය පිළිබඳ අපගේ අනුමානයන් සහ නිගමනයන් නිවැරදි...

කොරෝනා අවදානම පහව යනතුරු ඡන්ද එපා! සමාජ ජාල විරෝධතාවයක්

සෞඛ්‍ය අංශවල විරෝධය නොතකා ආණ්ඩුව විසින් ඇඳිරි නීති ලිහිල් කිරීමට එරෙහිව තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා විරෝධතාවයක් (viral campaign) ආරම්භ කර...

Popular

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

Subscribe