Day: May 3, 2024
-
වීසා ප්‍රශ්නය ගැන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නවලු
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව රජය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු කරන බවයි. මෙරටට පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුල්වීමේදී වීසා නිකුත් කිරීමේ…
-
වීසා ප්‍රශ්නය – පෞද්ගලික සමාගමකට ලබාදීම ටිරාන්ගේ වැඩක්!
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළුක් ඇතිවීම සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් මතුව තිබේ. මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ( මැයි මස 01 වෙනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර…
-
ආර්ථිකය ගැන ආණ්ඩුවේ බොරු බයිලා ගැන හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව කියයි. රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් ඩොලරයේ අගය පහත වැටෙමින් ඇති බැව් පෙනෙන්නට තිබුණද තවමත් භාණ්ඩ හා සේවා මිල පහත වැටී නැත. ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බව ආණ්ඩුව සඳහන් කරන්නේ තවමත් අප විදේශ ණය හා බැඳුම්කර ණය නොගෙවන වාතාවරණයක් තුළ බැව් අමතක කළ යුතු නොවේ. ණය ගෙවන්නට…