Day: December 23, 2022
-
සරත් සමය ඉතාලියානු කවියන්ගේ නිර්මාණ තුළින්
දෙසැම්බර් 21 සරත් සෘතුව නිමාවී සිසිර සෘතුව පටන් ගන්නවා .සමකයට ළඟින් සිටින අපට වඩා සමකයට දුරින් තිබෙන රටවල් වලට මේ සෘතු වෙනස් වීම ඉතා තදින් දැනේනවා . සිසිර සෘතුවේ වසන්ත සමයේ සේ ගහවැලේ මල් නොපිපුණත් ඒ ගස්වැල් ම පත් නෙක පාට කරමින් සරත් සමයේ නෙත මන බන්දනවා. මේ වර්ණවත් සමය අවසන් වන ඉමේ සිට ඉතාලියානු…
-
ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර
පැරිසියේ සුප්‍රසිද්ධ ඉංග්‍රීසි පොත් සාප්පුවේ නිර්මාතෘවරිය සිල්වියා බීච් සහ ඇයගේ පොත් සාප්පුව, ශේක්ෂ්පියර් සහ සමාගම සාහිත්‍යයට කළ මෙහෙවර 1919 වසරේ ඇමරිකානු ජාතික තරුණ සිල්වියා බීච් පැරිසියේ නිහඬ වීදියක ශේක්ෂිපියර් සහ සමාගම(Shakespeare and Company ) නමින් පොත් සාප්පුවක් විවෘත කරන විට, ඇයත් ඇයගේ අලුත් පොත් සාප්පුවත් සාහිත්‍ය ලෝකයේ මහා මෙහෙවරකට උර දෙනු ඇතැයි නිකමටවත් ඇය සිතන්නට…
-
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් අරක්කු බෝතල් මතුවෙන සැබෑ හේතුව ශිෂ්‍ය සංගම් හෙළිකරයි
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදුවෙමින් ඇති සිදුවීම් පිටුපස පවතින සැබෑ හේතුව පනත සංශෝධනය කරමින් අධ්‍යාපනය විකිණීම බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය පවසයි. එහි කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි පැවසුවේ විශ්ව විද්‍යාලය පිහිටවීමට අදාල පනත සංශෝධනය කර බඳවා ගන්නා දේශීය භික්ෂූන් ප්‍රමාණය කප්පාදු කරමින් විදේශීය භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව…