පුවත්

අරගලකරුවන්ට එරෙහි මර්දනයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් විරෝධය දක්වයි

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 13ක් ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් එල්ලකරමින් සිටින මර්දනය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහිදී ලංකාව තුළ දැනට සිදුවන අත්අඩංගුවට...

අරගලකරුවන් මර්දනය කිරීමට විරුද්ධව කළ හැකි සියල්ල අපි කරනවා – FUTA

අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද අවධාරණය කළා. ගෝඨාගෝගම පරිශ්‍රයේ එම සංගමය විසින් පැවැත්වූ...

ජනපති මැදුරෙන් හමුවූ මුදල් අධිකරණයට භාර දීම වළක්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්

අරගලකරුවන් විසින් ආරක්ෂිතව 2022.07.09 දින කොටුව පොලීසියට බාරදුන් කෝටි 1.7 ක් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර විෂය භාර ඇමති ටිරාන් අලස් ට භාර දෙන ලෙස...

ඉදිරි සති 2 ගැන අනාවැකි කිව් රනිල් දැන් ඉදිරි මාස 06 ගැන කියයි

ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයාව සිටි සමයේ රනිල් වික්‍රමසිංහ වරින් වර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් පවසා සිටියේ ඉදිරි සති දෙක අමාරු බවයි. දැන් ජනාධිපති වීමෙන්...

ගෝඨා ගෝ ගම 10වෙනිදා වනතුරු ඉවත් කරන්නෙ නෑ – නීතිපති

’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු...

Popular