Tag: visa

  • හර්ෂ ඉලුක්පිටිය හරි – එතකොට ටිරාන්?

    හර්ෂ ඉලුක්පිටිය හරි – එතකොට ටිරාන්?

    විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කරන ලදී. මේ පිලිබන අදහස් දක්වන පිරිස් පවසන්නේ ආගමන විගමන පාලකවරයා අත්අඩංගුවට ගත්තද ඔහුට නියෝග…

  • වීසා වංචාව යට යන ලකුණු – හර්ෂගේ වාර්තාව ප්‍රතික්ෂේප වෙලා

    වීසා වංචාව යට යන ලකුණු – හර්ෂගේ වාර්තාව ප්‍රතික්ෂේප වෙලා

    වීසා නිකුත් කිරීම සඳහා VFS ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කරන බව දන්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන ට ලිපියක් බාර දී ඇත. බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ VFS වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත්…

  • වීසා ප්‍රශ්නයෙන් හර්ෂට එල්ල වෙන තර්ජන ගැන හොයන්න ටිරාන් ඉදිරිපත් වෙයි

    වීසා ප්‍රශ්නයෙන් හර්ෂට එල්ල වෙන තර්ජන ගැන හොයන්න ටිරාන් ඉදිරිපත් වෙයි

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කරන ලද නියෝගයක් මත එම තීරණය ගෙන තිබෙන බව සඳහන් වේ. මුදල් කාරක සභාවේ සභාපතිකම අභියෝග රැසක් මද්‍යයේ භාරගනු ලැබු බව ඊයේ (07) පාර්ලිමේන්තුවේ…

  • මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙවැනි වරටත් මුදල් කාරක සභාව මග ඇරලා

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙවැනි වරටත් මුදල් කාරක සභාව මග ඇරලා

    මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව හමුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන බවට සඳහන් කර පසුව නොපැමිණීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව මේ පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කථානායකවරයාට…

  • මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුදල් කාරක සභාව මග හරියි

    මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් මුදල් කාරක සභාව මග හරියි

    කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඊයේ (14) කැඳවා තිබුණද එකම නිලධාරියකු හෝ පැමිණ නොසිටීම විශේෂ සිද්ධියක් විය. එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන තමා දැඩි සේ අප්‍රසාදය පළ කරන බවත් එසේ කමිටුව මගහැරි නිලධාරින් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් සමඟ සාකච්ඡා කර…

  • නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ

    නව වීසා ගාස්තු සංශෝධනයෙනුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා – පුබුදු ජයගොඩ

    නව වීසා ගාස්තු සංශෝධනය නිසා මේ වසරේදී රජයට ඩොලර් මිලියන තිහක් අහිමි වෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. ඔහු පැවසුවේ, ”GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් දෙකට ලංකාවට එන සංචාරකයන් හට අන්තර්ජාල වීසා (Online Visa) සහ ගුවන්තොටුපළේදී වීසා (On…

  • VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක් ගැන හෙළිදරව්වක්

    VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක් ගැන හෙළිදරව්වක්

    ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙතින් සිදු වූ දැවැන්ත දත්ත මුදාහැරීමක් පිළිබඳ ‘TrekTrendy’ ලෙස හඳුන්වන ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයකු වන විල් ඩේවිස් විසින් පෙන්වා දී තිබෙනවා. යූ ටියුබ් හි මිලියනයකට ආසන්න ග්‍රාහකයන් සංඛ්‍යාවක් සිටින සුඛෝපභෝගී සංචාරක සමාලෝචකයකු වන විල් ඩේවිස්, ඔහුගේ…

  • වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?

    වීසා සමාගමේ නම කියන්න ටිරාන් අලස් ගේ දිව පැටලෙන්නේ ඇයි ?

    ඊ- වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ( මැයි 6 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබීය. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ටිරාන් අලස් අමාත්‍යවරයා විසින් ඊ- වීසා ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කළ මාධ්‍ය හමුවේදී වැරදි…

  • වීසා ප්‍රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා

    වීසා ප්‍රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා

    ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක් ඉපයීමට හැකි වන ආකාරයට සිදු කළ වීසා ජාවාරම පිළිබද ප්‍රශ්න කරමින් කටුනායක ගුවන් තොටුපොළේදී හඩ නැගූ තරුණයාව මැයි 06 වැනිදා උදෑසන 10ට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැදවා ඇත. ප්‍රශ්න කිරීමකට යැයි සදහන් කරමින් එම තරුණයාව එලෙස කැදවා තිබේ. අදාල වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය…

  • ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමක්ද? – පුබුදු ජයගොඩ

    ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමක්ද? – පුබුදු ජයගොඩ

    මෙය ඉන්දියානු සමාගම් නොවේ යයි කීම කරුණු විකෘති කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, ”ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනය මුළුමනින්ම අසත්‍ය කරුණු සහිත නිවේදනයක්. මෙම සමාගම ආරම්භ වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ ජුලි මාසෙ මුම්බායි නගරයේදී. VFS Global ආයතනය ආරම්භකය…