Tag: education

දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නැති නිසා පාසල් එවන්න වෙන්නේ නැහැ – මවක් විදුහල්පතිවරයාට ලිපියකින් දන්වලා

දැඩි ආර්ථික අපහසුතා නිසා තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින්...

විවෘතය අනතුරේ ! අර්බුදය කොතැනද ? විසඳුම කුමක්ද ? සම්මන්ත්‍රණය හෙට සවස 2ට

නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් පවත්වන විවෘතය අනතුරේ ! අර්බුදය කොතැනද ? විසඳුම කුමක්ද ? සම්මන්ත්‍රණය අගෝස්තු 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාලයේදී...

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහි උද්ඝෝෂණයක්

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරන ලෙස බලකෙරෙන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (07/01) ගම්පහ නගරයේදී පැවැත්වුනි. මෙහිදී අදහස් දැක්වූ...

Popular

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

Subscribe