සරණට අවුරුදු 72 සිර දඬුවම් වසර 16 ගෙවන්න පහසුකම්

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරමින් කොළඹ...

ආණ්ඩුව නැවතත් පල්ලේගම හේමරතන සිදුවීමට අදාළව ඇදගෙන නායි

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක් කරනු ලැබූ බව කියන සිද්ධියට අදාළ නඩුවේදී ඊට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය...

වන්දම දෙමළිය වනාන්තර ඉඩම් බිලිගන්නට ඉන්න කවුද මේ ආණ්ඩු මන්ත්‍රීණිය

වන්දම-දෙමලිය වනාන්තර ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ ඉඩම් ජාවාරමට වැට බැඳීමට වර්තමාන ආණ්ඩුව හෝ සමත්වී ඇති බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට කඩවරවැව ප්‍රදේශයේ වනාන්තර ඉඩක් අක්කර...

කටුපොල් නැවත වගා කිරීමේ NPP උත්සාහය පරාජයට පත් කළ යුතුයි .

රටේ වනජීවී, පරිසර සහ රක්ෂිත භූමි ආරක්ෂාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග අතර පවතින පරස්පරතාව පිළිබඳව අවධානය යොමු කරමින්, රක්ෂිත...

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් උපහාර ලබන ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කෙටි හඳුන්වාදීමක්.

2026 ජූනි මස 02, කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ සිදු කළ දේශනය. අප රටේ සමාජීය, දේශපාලන, බුද්ධිමය සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල පරිවර්තනාත්මක වර්ධනයට අනුපමේය...

Breaking

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...