Tag: ගීතාංජලී තෙන්නකෝන්

මහතුනේ නීතිය දක්කන තාලෙ අගෙයි

උපන් දා හිට හිරවෙලා හිස් වෙන ඒ හිත්... දරු දුකට හැර රැහැන් පටකින් වෙළුනට අඬන්න දන්නෙ නෑ පදම්වුණු ඒ ඇස්... බාග විට, පාර වැරදෙන්නැ'ති සිල් පද බිඳෙන්නත් ඇති රකින්න ගිහින් පොඩිවුන්ගෙ කුස්... මහතුනේ, නීතිය දක්කන තාලෙ අගෙයි තලු මරමින් පීඩිතම හිස්...  

මෙයට ද ජීවිතය යැයි පද’රුත් බඳින්නේ….

වස්සානය, නැත හැමකල් වඩින්නේ ඒ සමය .... මල් පූදිනු ඇති විහඟ ගී සවනත රැව් පිළිරැව් දෙනු ඇති සිත තුටින් පිරෙනු ඇති ජීවිතය, ජීවත් වන බව දැනෙනු ඇති .. සමය අවසන් ව ගිම්හානය ද හිම්...

මිහිමවුන් හඬන්නැති.

මනුෂ්‍යත්වයේ විලාපය දෝංකාර දී හඬ නඟන්නැති වැරෙන් .... මිහිමවුන් හඬන්නැති විලංගු ලූ දෙපය මුදන්නට තතනමින් ... අකාලෙක මිලින වූ තරුණ මල් අතර ඉව කරමි නුඹෙ සුවඳ පමණක් ම හෙමින් ... බැහැ හඳුනන්න.... නුඹෙ සුසුම් සමඟින් ඔවුන්ගේ සුසුමන් ද විශ්වයේ...

Popular

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

Subscribe