නීතිය සැමට සමාන නැත්තේ ධර්මාධිකරණ නැති නිසාද?

භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ධර්මාධිකරණයක් නැවත පිහිටුවීම සඳහා 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 සහ...

“ස්ලෝමෝෂන් පැයකින් සන්තරණ මාත්‍රාවක් ලිට් රූම් සංවාද‍යට

මැයි 31 ඉරිදා ලිට් රූම් සූම් සංවාදය දිග හැරෙන්නේ කෞශල්‍යා ජයලත් කිවිඳියගේ "සන්තරණ මාත්‍රා" සහ කාන්චනා අමිලානි කිවිඳියගේ "ස්ලොමෝෂන් පැය" කාව්‍ය සංග්‍රහයන් දෙක වෙනුවෙනි. පුවත්පත්...

කවිය මගේ ජීවිතයට ගැඹුරු අර්ථයක් ලබා දෙනවා – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල , ඔහුගේ නවතම ග්‍රන්ථය එළඹෙන ජුනි 7 වනදා ජනගත කිරීමට නියමිතයි . එය නම් කර තිබෙන්නේ "සිත්තරා සහ සම්බුදු පිරිනිවන" නමින්...

ශ්‍රී ලංකාවට ආවේණික නව මීයන් විශේෂයක්!

මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා...

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න – විපක්ෂයේ පක්ෂ එකඟතාවක

පළාත් සභා ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් අද...

Breaking

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...