Tag: covid19
-
ගුවන්තොටුපලේ පී.සී.ආර්. නවතා හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ – රවි කුමුදේශ්ගෙන්
ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් පැවසුවේය. ප්රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දැක්වූ ඔහු මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මෙසේද කීවේය. ගුවන්තොටුපල පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්.…
-
මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට සුරංගනා උත්තර දෙන චන්න ජයසුමන
ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට එහි දෙවෙනි මාත්‍රාව අද (20) දිනයේ සිට ලබා දීම ආරම්භ කරන බවත්, අවශයය එන්නත් ඊයේ (19) උදෑසන මෙරටට ලැබී ඇති බැවින්, ස්පුට්නික් එන්නතේ ඒ තියන ප්රශ්නය අපිට නිමා කරන්න පුලුවන් යැයි ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
-
ජාතිය අමතන්න පෙර රටට ජාතිකත්වයන්ට ආදරය කරන හැටි මේ ගැහැනියගෙන් ඉගෙන ගනින් ගෝඨා
“මට මගේ රට වැස්සන්ගේ ජීවිත සමග පර්යේෂණ කිරීමට හෝ අත්හදා බැලීමට හෝ අවශ්‍ය නැත.. මේ තීරණාත්මක අවස්ථාවේ දී ලොව පුරා බොහෝ රටවල් වලින් ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ලොව බොහෝ රටවල් අසරණව සිටින අයුරු අපි අත් දුටුවෙමු.. ඩෙල්ටා ප්‍රභේදය හි භයානක කම අප හොඳින්ම දැන් දන්නා නිසා එය සමඟ සෙල්ලම් කිරීමට හෝ සුළු හෝ අවදානම් දැරීමට හෝ…
-
ඒ වසන්තය සේම මේ ග්‍රීස්මයද මට බියකරුයි
2020 ඉතාලියට වසන්ත කාලය ආරම්භ වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී අපි නන්නාඳුනන වෛරසයක ග්‍රහණයට හසුව පසුදින පිළිබඳව ජීවිත බලාපොරොත්තු කඩවුණු මිනිසුන් සේ අමිහිරි ජීවන අත්දැකීමක කොටස්කරුවන් වී සිටියෙමු . මේ කිසිවක් නොදත් වසන්තය වෙනදා මෙන්ම හිරුගේ අලුත් කිරණ සමග අතිනත ගෙන පැමිණ තුරුලිය මත අතුරිකිලි අග මල් තියා මධුසමය ප්‍රීතියෙන් ගත කරන්නට විය. හැම වසන්තයකම…
-
නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල ඩෙල්ටා වෛරසය පැතිරීම වේගවත් වී තිබේ
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල බරපතල ලෙස ඩෙල්ටා වෛරසය පැතිර යන බවයි. මෙම තත්වය හමුවේ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් හට අත්වී ඇති ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ධ්‍යක්ෂක ඇතුළු පිරිස ගෙන් සාකච්ඡාවක් ඉල්ලා…