Tag: මංජුල වෙඩිවර්ධන

  • රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව – මංජුල වෙඩිවර්ධන

    රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව – මංජුල වෙඩිවර්ධන

    ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගත් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලේ නියමුවා වීම නිසා ය. තමන්ගේ හිසවටා රැස් ඇතැයි සිතන මිනිසුන් කරකැවෙමින් තිබෙන මෙකී රැස් බැහැගෙන යමින් ඇතැයි තමන්ටම සිතෙන විට විකාරයෙන් දඟලයි. නා නා නැටුම්…

  • සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ

    සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ

    දාවිත් – සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ – එම්. ඒ. නුහුමාන් මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත් කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත් ගීතාවලිය පුරා වේදනා කවි ලියූ දාවිත් නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත් බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත් ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත් යාපනය…

  • බල්සාක් කැෆේ : ගින්දර වළඳන කන්දක, අන්ධ යාචකයා – (මංජුල වෙඩිවර්ධන)

    බල්සාක් කැෆේ : ගින්දර වළඳන කන්දක, අන්ධ යාචකයා – (මංජුල වෙඩිවර්ධන)

    මුතු ඇටය බංකොලොත් ම වී, රටවැසියා පීඩිතභාවයේ කරවටක් ගිලී සිටි සමය අවසන් වී ඇතුවා මෙන් පෙනේ. මෙය ලියන්නට වාඩිවුණු මොහොතේ වට්සැප් පණිවිඩයක, මධුපැන් සාදයක පින්තූරයක අමුණා එවූ පන්තියේ මිතුරෙක් එහි කැප්ෂනය ලෙස ලියා එවා තිබුණේ ‘’මචං, දැන් අපායට ඉන්ටවල්. අපි බොනවා’’යනුවෙනි. මෙකී පන්තියේ මිත්‍රයා ධර්මසිරි බණ්ඩාරනායක හෙවත් ‘ධර්මසිරි අයියා’ පන්නයේ උත්ප්‍රාසය වර නඟන්නෙකි. ධර්මසිරි අයියාට…

  • – ඒ අලුත් දෙමළා මිය ගොස් ඇත –

    – ඒ අලුත් දෙමළා මිය ගොස් ඇත –

    තිලීපන් සැමරූවන් ‘ත්‍රස්ත පනත’ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු යැයි ප්‍රසිද්ධියේ කියන ලද්දේ ‘උත්තර ලංකා’ සභාගයේ නියමු විමල් වීරවංශ විසිනි. ප්‍රාණ පරිත්‍යාගී තිලීපන් මොහොතේදී, ගැටවර විමල් වීරවංශ ස්වකීය අධ්‍යාපන අනාගතය පවා පරදුවට තබා ජවිපෙ දේශපාලනය තෝරා ගත්, එහි ශිෂ්‍ය අංශයේ පූර්ණකාලීනයෙකි. තමන්ගේ කළ්‍යාන මිත්‍රයා පවා ඝාතනය කළ සිංහල හමුදාවන්ට මානෙල් මල් නෙළීම හරහා තමන්ගේ…