Tag: ජෙහාන් පෙරේරා

මැතිවරණ සූදානම හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ

ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක්...

පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

විරෝධතා සඳහා කොන්දේසි ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට…

බොහෝ අපේක්ෂා සහිතව ක්‍රියාත්මක කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනින් (DDR) පසුව කොටස් වෙළඳපොළේ ඉහළ අගයන් වාර්තා වී ඇති නමුත්, ජාතික ආර්ථිකය තවදුරටත් ගැඹුරු...

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටීමද සමඟ,...

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කප්පම් නොදී රනිල්ට උවමනාවන් ඉටුකර ගැනීමට නොහැකියි

ජනාධිපතිවරණයට වසර එකහමාරකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට නම්, ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතුව තිබේ....

Popular

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...

Subscribe