Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි
දේශීය පුවත්
September 10, 2026
2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ලබා දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇත. මේ අනුව එම භික්ෂුවට මින්...
අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .
ක්‍රීඩා
September 9, 2026
2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දියාව සහ බංග්ලාදේශය , ශ්‍රී ලංකාව...
උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ
දේශීය පුවත්
September 9, 2026
පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යාම නවතා කොත්තමල්ලි වැනි දේවල් බී විවේකීව ගෙදරට වී සිටීමෙන් ලෙඩ සුවකරගන්නා ලෙස පවසා තිබීම...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට
දේශීය පුවත්
September 9, 2026
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද (09) එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා දීමට...
වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව
දේශීය පුවත්
September 9, 2026
වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරු හෝ සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් විසින් අත්සන් කළ හැකි සාමන්‍ය ගිවිසුමක් අත්සන් කිරීමටදැයි...
2026 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද?
ක්‍රීඩා
September 8, 2026
මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ බී කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාව අර්ධ අවසන් තරඟය සඳහා බංගලාදේශය පරාජයට පත් කරමින්...
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි
දේශීය පුවත්
September 5, 2026
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව මේවනවිට විභාග වෙමින් තිබේ. එම නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි...
තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය
දේශීය පුවත්
September 5, 2026
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල් මිල ගණන් එක්වරම ඉහළ දමා නැවතත් පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබේ. මෙම මිල සංශෝධනය ඊයේ(04)...
හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?
දේශීය පුවත්
September 4, 2026
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC)...
ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්
දේශීය පුවත්
September 4, 2026
ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned) බොහොම වැඩි බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසා තිබේ. මෙයින් වැඩිපුර පීඩාවට පත්ව සිටින්නේ...
1
2
3
...
412
Page 2 of 412
Popular
අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”
September 20, 2026
හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!
September 20, 2026
රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!
September 19, 2026