පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි

වර්තමාන රජය විසින් හඳුන්වා දීමට යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත (POCA) සම්මත වීමටත් පෙර පොලීසිය ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස බලන විට රට මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන “පොලිස් රාජ්‍යයක්” දෙසට ඇදගෙන යන බව බේකරි අවකාශය නියෝජනය කරන විරාජ් ලියනආරච්චි පවසනවා . බේකරිය අවකාශය නියෝජනය කරන සේනාධීරට සිදුවූ … Continue reading පනත් සම්මත වෙන්නටත් ප්‍රථම පොලිස් රාජ්‍යයක සෙවණැලි