“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය වන “කදුුලැස්ස නිහඞ නැත” නවකතාව වෙළෙඳ පොළට නිකුත් කර ඇත. 71 අප්‍රේල් කැරැල්ල පසුබිමි වුනු කතාවක් වන මෙය එම වකවානුවෙි ඇති වූ භීෂණ වටපිටාව නිසා අහිංසක ජන කොටස් ලැබුවා වු පීඩනය හා සිරගත වු ගැමියකුගේ අත්දැකීමි මනාව නිරෑපනය කරන අපුරැ පුබන්ධයකි . මෙම කෘතිය මෙවර කොළඹ, … Continue reading “කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය