චරිත් -රඛිත අත්අඩංගුවට

අද උදෑසන ජුනි 25 වන දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ යන දෙදෙනාව අත්අඩංගුවට ගනු ලබනවා .මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතු දක්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර … Continue reading චරිත් -රඛිත අත්අඩංගුවට