නිහල් වලිමුණිගේ සහෝදරයන්ගේ භුක්තියට වන්දම දෙමළිය කුඩාඔය වනාන්තර පද්ධතිය අතහැර දැමුවාද ?

එළඹෙන ජුනි 5  දා  අනුරාධපුරයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්නට පරිසර අමාත්‍යාංශයේ කටයුතු කරන බව පූර්ව ප්‍රචාරක කටයුතුවලදී ප්‍රකාශයට පත් කළා . මෙසේ රක්ෂිත ලෙස නම් කළ වනාන්තර අතරට වන්දම දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය අයත් නොවූයේ මන්දැයි පරිසරවේදීන් ප්‍රශ්න කර සිටිනවා . ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නිහාල් වලිමුනි සහ චතුරි … Continue reading නිහල් වලිමුණිගේ සහෝදරයන්ගේ භුක්තියට වන්දම දෙමළිය කුඩාඔය වනාන්තර පද්ධතිය අතහැර දැමුවාද ?