නොපාගා පර මල් තැබෑරුමකට වරෙන් සිංහයෝ
මැයි 17 දින ලිට් රූම් සූම් සංවාදය යොමු වන්නේ තවත් කාව්‍ය සංග්‍රහයන් දෙකක් සම්බන්ධයෙනි. එකක් නලින්ද සංජීව ලියනගේ විසින් රචිත “තැබෑරුමක වරෙන් සිංහයෝ” වන අතර අනෙක මා විසින් රචිත කවි එකතුව වූ “නොපාගා එන්න පරමල්” ය. අදහස් සත්කාරය සාහිත්‍යවේදිනි ප්‍රගීතිකා ජයසේකර සහ සාහිත්‍යවේදී ගයාන් මුණසිංහ විසිනි. කෙටි අදහස් දැක්වීම සම්මානලාභී කිවිවර වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් … Continue reading නොපාගා පර මල් තැබෑරුමකට වරෙන් සිංහයෝ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed