මඳ සිනහා නගන විල් දිය සමඟ හෙටත් ලියැවිය යුතුය තව කවි ලිට් රූම් – සූම් සංවාදයට
මැයි මස 10 ඉරු දින රාත්‍රි හතට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාදයට රුවන්මලී දීපිකා කොඩිකාර කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන “මඳ සිනා නගන විල්දිය” සහ මේඛලා උදාරි ලියනගේ කිවිඳියගේ දෙවන කාව්‍ය සංග්‍රහය වූ “හෙටත් ලියැවිය යුතුය තව” කාව්‍ය සංග්‍රහයන් දෙක තෝරාගෙන ඇත. වැඩ සටහනේ සම්පත් දායකත්වය වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියා විසිනි. ගෞරවණීය ගුරු මාතාවක් ලෙස … Continue reading මඳ සිනහා නගන විල් දිය සමඟ හෙටත් ලියැවිය යුතුය තව කවි ලිට් රූම් – සූම් සංවාදයට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed