ලිට් රූම් සූම් සංවාදයට මෙවර ගිනි ගිනි බෝලේ සමග සබ්බං පහාය ගමනීයං

සමන් විජයසූරිය විසින් රචිත “ගිනි ගිනි බෝලේ – රැලි රැලි මාලේ” කාව්‍ය සංග්‍රහය සහ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා විසින් රචිත සබ්බං පහාය ගමනීයං කාව්‍ය සංග්‍රහ දෙක පිළිබඳ සංවාදයක් සඳහා  අප්‍රියල් 26 වන ඉරු දින ලිට් රූම් සමූහයේ සූම් අවකාශය විවෘත වෙයි. එදින සංවාදයේ ප්‍රධාන අදහස් දැක්වීම්  සම්මානිත ජ්‍යේෂ්ඨ කිවියර රන්ජිත් මල්ලියාවඩු විසින් සහ අග්නි දිග … Continue reading ලිට් රූම් සූම් සංවාදයට මෙවර ගිනි ගිනි බෝලේ සමග සබ්බං පහාය ගමනීයං