ට්‍රම්පට් හංසයා ලිට් රූම් සංවාදයට

The Trumpet of the Swan ලෝ ප්‍රකට යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය වූ, එඩ්නා මල්කාන්ති ලේඛිකාව විසින් රචිත “ට්‍රම්පට් හංසයා” 19 ඉරු දින රාත්‍රි 7 ට ලිට් රූම් සංවාද මණ්ඩපයේදි දිග හැරෙයි. එම සංවාදයේ සම්පත් දායකත්වය මහින්ද කුමාර දළුපොත සහ තිලක පියදාස ප්‍රවීණ සාහිත්‍යවේදීන්ගෙනි. මහින්ද කුමාර දළුපොත මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂකයෙකු, ලේඛකයෙකු සහ ජ්‍යෙෂ්ඨ … Continue reading ට්‍රම්පට් හංසයා ලිට් රූම් සංවාදයට