මෙලෝනිගේ යුක්තිය පිළිබඳ ජනමත විචාරණය ඔවුන්ගේ යුක්තිය උදෙසාය .
ඉතාලියේ අගමැතිණි ජෝර්ජියා මෙලෝනිගේ වත්මන් ආණ්ඩුව 2026 මාර්තු 22 -23 යන දෙදින තුළ ජන මත විචාරණයක් ප්‍රකාශයට පත්කර තියනවා . මෙසේ ජනමත විචාරණයක් කැඳවන්නට හේතු වී තිබෙන්නේ අධිකරණයේ ව්‍යුහය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණයක් සිදුකර ගැනීම සඳහායි . මෙම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණත් එය ජනමත විචාරණයකට ලක් කිරීම අනිවාර්යයක් වී තිබේ. ඒ අනුව තමයි ඉහත දින … Continue reading මෙලෝනිගේ යුක්තිය පිළිබඳ ජනමත විචාරණය ඔවුන්ගේ යුක්තිය උදෙසාය .
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed