ලාංකික සමාජ දේශපාලන අදහස් ප්‍රකාශනයේ රික්තය පුරවාලන “දුර දසුනෙක හිරු ගිනිගෙන…”

අනූෂා සිවලිංගම් සහෝදරිය ඇගේ නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කාර්‍ය භාරය සමග දශකයට ආසන්න කාලයක් ලාංකික සමාජ දේශපාලනයේ මානව ප්‍රකාශනය වඩාත් පුළුල් වපසරියක ගොඩ නැංවීමට දායක වීම බෙහෙවින් අගයමි. 2016 දී එස් කරුණාහරන් කිලිනොච්චියේ අත් විදි දශක ගණනාවක ජීවිත අද්දැකීම් ඇසුරින් නිර්මාණය වූ “ඉප්පඩි ඔරුක්කාලම්” (මෙහෙමත් කාලයක්) නම් ස්වයං මතකාවර්ජනය “මතක වන්නිය” නමින් සිංහලට පරිවර්තනය කරමින් සිංහල … Continue reading ලාංකික සමාජ දේශපාලන අදහස් ප්‍රකාශනයේ රික්තය පුරවාලන “දුර දසුනෙක හිරු ගිනිගෙන…”