ඉතාලිය සහ ශ‍්‍රී ලංකාව අතර රියදුරු බලපත‍්‍ර පරිවර්තනයේ අලූත් තත්වය

2025 දෙසැම්බර් 12 වන දින, ඉතාලිය සහ ශ‍්‍රී ලංකාව රෝමයේදී විදේශ කටයුතු පිළිබඳ උප ලේකම් මාරියා ත‍්‍රිපෝඩි සහ ශ‍්‍රී ලංකා තානාපති සත්‍ය රොඩ‍්‍රිගෝ විසින් අත්සන් කරන ලද රියදුරු බලපත‍්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ පරිවර්තනය කිරීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලූත් කරන ලදී. මෙම ගිවිසුම මගින් ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකික පුරවැසියන්ට සත්‍යතා සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පසු … Continue reading ඉතාලිය සහ ශ‍්‍රී ලංකාව අතර රියදුරු බලපත‍්‍ර පරිවර්තනයේ අලූත් තත්වය