ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”

මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්‍රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද “සියාමා “නව කතාව කියවා අවසන් වූ සැණින් මට අසන්නට ලැබුණේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ට රහසිගතව ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එරට මූලධාර්මික විනිසුරුවකුගේ තීන්දුවකට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියම වූ ඛලීජා නම් 22හැවිරිදි ලාබාල තරුණියගේ ශෝචනීය කතාවයි. එම පුවත … Continue reading ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”